For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Real Estate/Property Land

පර්චස් 21ක අගනා නේවාසික ඉඩමක් විකිණීමට!

LKR3,150,000.00 (Negotiable)

  • පර්චස් 21ක අගනා නේවාසික ඉඩමක් විකිණීමට!
  • පර්චස් 21ක අගනා නේවාසික ඉඩමක් විකිණීමට!
  • පර්චස් 21ක අගනා නේවාසික ඉඩමක් විකිණීමට!
  • පර්චස් 21ක අගනා නේවාසික ඉඩමක් විකිණීමට!
Description
Price : LKR3,150,000.00 (Negotiable)
Date : December 4, 2020
Location : Ketanwila-Bangama Road, Sri Lanka

බංගම – අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මීටර් 30ක් පමණ දුරින් කැටැන්විල හා එරමුදුගොඩ මංසන්ධිවලට අතරමැදිව නිස්කලංක වටපිටාවක පිහිටි ඉඩමකි.

ඉඩමට කොන්ක්‍රීට් යෙදූ මාර්ගයක් ඇත.

නිවසක් ඉදිකිරීම සඳහා ගෙපල කපා සකස් කර ඇත. ඉඩමේ පසෙක තාවකාලික කුඩා නිවසක් ද ඉදිකර ඇත.

ඉඩමේ ඉහළ කොටසේ තේ වගා කර ඇත.

ඉඩමේ සිට බැලූ විට ඉතා දර්ශනීය පරිසරයක් දැකගත හැකි අතර පදිංචිය සඳහා ඉතා අගනා ස්ථානයකි!

පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු සහිතය.

මුලු ඉඩමම රු.3,150,000/= ක් පමණි!

වැඩි විස්තර සඳහා අමතන්න

071 58 46 123

077 193 26 93

21p Valuble Residential Land for sale

Land situated in between Eramudugoda & Ketanwila Junctions. Just 30m to Akuressa-Bangama main road.

Upper part of the land is tea cultivated & the view from the top of the land is so attractive.

Clear deed

Total price is Rs.3,150,000/=

Please Contact

071 58 46 123

077 193 26 93

Mention pataas.lk when calling seller to get a good deal

 



Location
Post your rating

Similiar Ads
Top
X