For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Real Estate/Property Houses

Best Ceiling Service Provider I 0706668333

LKR126.00 (Negotiable)

  • Best Ceiling Service Provider I 0706668333
  • Best Ceiling Service Provider I 0706668333
  • Best Ceiling Service Provider I 0706668333
  • Best Ceiling Service Provider I 0706668333
  • Best Ceiling Service Provider I 0706668333
Description
Price : LKR126.00 (Negotiable)
Type : Sell
Date : October 28, 2020
Condition : New
Warranty : Yes
Location :340 Biyagama Road, Peliyagoda, Sri Lanka

****”සිවිලිම කැලණිය පිලපිටිය”**** ප්‍රදර්ශනාගාරය වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව ශක්තිමත් හා දිගුකල් පැවැත්මකින් යුතු ආකර්ශනීය පෙනුමක් ගෙනදෙන, කෘමින්ගෙන් හානි නොවන අසමසම නිෂ්පාදන රැසක් ඔබගේ සුන්දර නිවහනේ හෝ කාර්යාලයේ වහලයට , සිවිලිමට , බ්ත්තියට සහ පොලොවට ඉතා සාධාරණ මිලගණන් යටතේ තොග හෝ සිල්ලර වශයෙන් මිලදී ගත හැකිය. 

*** “2×2 i-Plus – Ceiling Panels”***

ඔබගේ නිවසට කාර්යාලයට හා ප්‍රදර්ශනාගාරයට නවීන පෙනුමක් ලබාදෙන, ශ්‍රී ලංකාවේ දේශගුණික තත්වයන්ට ගැලපෙන ලෙස ගුණාත්මක අමුද්‍යය යොදාගෙන නිෂ්පාදනය කර ඇති අතර 2×2 i-Plus 100% දේශීය නිෂ්පාදනයකි.තවද 2×2 i-Plus නිෂ්පාදන ඉතා සැහැල්ලු මෙන්ම ඉතා අඩුකාලයකින් ඔබ‍ට සවිකර ගතහැකියි.

******”i-Roof-Roofing Sheet”******

“i-Roof Max”-සම්ප්‍රදායික උළු හැඩය ප්‍රියකරන ඔබට දැන් නවතම මාදිලියෙන් ලබාගත හැකිය.රස්නය අවම ගිනි පැතිරීමෙන් තොර දිග අඩ් 5′-9″ සිට 20′-10″ දක්වා 100% දේශීය නිෂ්පාදනයකි.

“වීරා Roofing”-රැලි හැඩයට ප්‍රියතාවයක් දක්වන ඔබට ඉතා යෝග්‍ය නිෂ්පාදනයක් වන “Veera Roofing” ‍රස්නය අවම ගිනි පැතිරීමෙන් තොර දිග අඩ් 6′ සිට 18′ දක්වා දිගින් යුක්තව ලබා ගත හැකි 100% දේශීය නිෂ්පාදනයකි.

“i-Plus Solar LED Panel Light”

80% විදුලිය ඉතිරිකිරීමක් සමග ඉහළ වගකීමක් සහිතයි.දීප්තිමත් එළියක් ගෙනදෙන,දිගුකල් පැවැත්මකින් හා සවිමත් නිමාවකින් යුක්තයි.

Features: Day & Warm, Surface : Suquare & Round, 9W, 12W, 18W.

ඔබට අවශ්‍ය නම්, සියලුම අමුද්‍රව්‍ය ඔබගේ නිවසටම ප්‍රවාහනය කරගැනීමට හා සිවිලිම සවිකිරීමේ සහ බිත්ති සැකසීමේ සේවාව අපගේ කාර්යක්ෂම හා පළපුරුදු බාස්වරුන් ලවා විධිමත් ලෙස සිදුකරවා ගැනීමට හැකිය .

සිවිලිම නිෂ්පාදනයන් හි විශේෂත්වය වන්නේ ඉහල ප්‍රමිතිය, සිත්ගන්නාසුළු බව, වටිනාකම 10 ගුණයකින් වැඩිකර දීම, කෘමින් ගෙන් ආරක්ෂාකාරීවීම,සවිකිරීමේ පහසුබව, අලුත්වැඩියාවද පහසුවීම, සෞවභවික ලී භාවිතය හා සැසදීමේදි මිල අඩු බව, වගකීමක් සහිත බව.

Mention pataas.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Similiar Ads
Top
X