For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business & Industry

Best Roofing service provider in Sri Lanka(Sivilima Kelaniya)

LKR120.00 (Negotiable)

  • Best Roofing service provider in Sri Lanka(Sivilima Kelaniya)
  • Best Roofing service provider in Sri Lanka(Sivilima Kelaniya)
  • Best Roofing service provider in Sri Lanka(Sivilima Kelaniya)
  • Best Roofing service provider in Sri Lanka(Sivilima Kelaniya)
  • Best Roofing service provider in Sri Lanka(Sivilima Kelaniya)
Description
Price : LKR120.00 (Negotiable)
Type : Sell
Date : October 23, 2020
Condition : New
Warranty : Yes
Location :460 Biyagama Road, Peliyagoda, Sri Lanka

Panel Sivilima . ( පැනල් සිවිලිම )

i-Panel & i-Plus Brand .

Ceiling & wall Panel .

සොබා දහමට ගහකොල ඉතිරි කරමු. ලීයේ පෙනුමට ඒත් ලී නොවන දිගුකල් පවතින දුටුවන් සිත් ඇදගන්නා සුළු අඩු පිරිවැයකින් සකසා ගත හැකි අලංකාරමත් සිවිලිමක් සහ බිත්ති අලංකරණය සදහා……..

 i-Panel & i-Plus  අපගේ සුපිරි නිෂ්පාදන පෙළ……නිවසේ විසිත්ත කාමර , නිදන කාමර , මුළුතැන්ගෙය , කාර්යාලය , ව්‍යාපාරික ස්ථානය , හෝටල් සහ උත්සව ශාලාවන් , පුජනීය ස්ථාන සදහා භාවිතා කල හැකිය ……100/% ක්ම දේශීය නිෂ්පාදනයකි ……    

අපගේ නිෂ්පාදන වලින් ඔබට ලැබෙන වාසි …….

$.සාම්ප්‍රදායික දැව සිවිලිමක පෙනුම

$.ගිනි පැතිරීමෙන් තොර වීම .

$.තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම .

$.පිලිකා කාරක ද්‍රව්‍ය අඩංගු නොවීම .

$.කෘමීන්ගෙන් හානි නොවීම . $.ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීම .

$.සැහැල්ලු බව සහ සව්කිරීමේ පහසුව .

$.ජලයෙන් හානි නොවීම .

$.ශ්‍රම පිරිවැය අවම වීම .

$.සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් වීම …

“හොඳම දේ ගන්න”……. අදම පිවිසෙන්න…….

අපගේ “සිවිලිම” කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරය වෙතට…..නො. 364/2 බියගම පාර, පිලපිටිය, කැලණිය .

Mention pataas.lk when calling seller to get a good deal

 



Location
Post your rating

Similiar Ads
Top
X