Welcome To Prasanna Welding Shop!
ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ යකඩ පෑස්සීම් ආශ්‍රීත සියලුම කටයුතු ඉතා වකිමක් සහිතව හා වඩාත් ගුණාත්මක ලෙස අපෙන් සිදුකරවා ගත හැක.වසර විස්සකට නොඅඩු කාලයක් තිස්සේ ඉහල පාරිභෝගික ප්‍රසාදයක් දිනාගනිමින් ක්ෂේත්රය තුල අප ඉදිරියටම පැමිණියෙමු. කාලයෙන් කාලයට ඔබින ලෙස , ඔබගේ සිතැගි හා මුදලට ගැලපෙන වඩාත් සාධාරණ සේවයක් අපගෙන් ලබාගත හැකිවේ.පාරිබෝගික ඔබේ අදහස් අප බොහෝ සෙයින් අගයන අතර වඩාත් උසස් නිර්මාණ සිදුකිරීමට එය ඉවහල් වී තිබේ.ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ගේට්ටුව සිට දොර ජනෙල් යකඩ රාමු , පඩිපෙළවල්, ඇත වැටවල්, බැල්කනි , විනිවිද පෙනෙන විදුරු වහලවල් , යකඩ වහල වැඩ , පිටත බිත්ති ග්‍රිල්, යකඩ බිල්ඩින් සැලසුම් , ගබඩා, ඇතුළු සියලුම යකඩ අවශ්‍යතා සදහා අපගේ සේවය ලබාගත හැක.මේවන විට රාජ්‍ය හා පුද්ගලික ස්ථාන, කර්මාන්තශාලා, නිවාස හා කාර්යාල වැඩ දසදහසකට වැඩි ප්‍රමාණයකට අපගේ සේවය ලබාදී තිබේ.
Grills I Gates I Exterior Wall Grills I Canopies I Balconies I Stair Case I Handrailing I Roofing I All Welding Works
Prasannawelding.com I info@prasannawelding.com
Mention pataas.lk when calling seller to get a good deal