For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business & Industry

High Quality Welding Works I 0774045040 Prasanna Welding

Price On Call

  • High Quality Welding Works I 0774045040 Prasanna Welding
  • High Quality Welding Works I 0774045040 Prasanna Welding
  • High Quality Welding Works I 0774045040 Prasanna Welding
  • High Quality Welding Works I 0774045040 Prasanna Welding
  • High Quality Welding Works I 0774045040 Prasanna Welding
Description
Price : Price On Call
Type : Sell
Date : December 15, 2020
Condition : New
Warranty : Yes
Location : Prasanna Welding, New Kandy Road, Kaduwela, Sri Lanka

Welcome To Prasanna Welding Shop!

ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ යකඩ පෑස්සීම් ආශ්‍රීත සියලුම කටයුතු ඉතා වකිමක් සහිතව හා වඩාත් ගුණාත්මක ලෙස අපෙන් සිදුකරවා ගත හැක.වසර විස්සකට නොඅඩු කාලයක් තිස්සේ ඉහල පාරිභෝගික ප්‍රසාදයක් දිනාගනිමින් ක්ෂේත්‍රය තුල අප ඉදිරියටම පැමිණියෙමු. කාලයෙන් කාලයට ඔබින ලෙස , ඔබගේ සිතැගි හා මුදලට ගැලපෙන වඩාත් සාධාරණ සේවයක් අපගෙන් ලබාගත හැකිවේ.පාරිබෝගික ඔබේ අදහස් අප බොහෝ සෙයින් අගයන අතර වඩාත් උසස් නිර්මාණ සිදුකිරීමට එය ඉවහල් වී තිබේ.ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ගේට්ටුව සිට දොර ජනෙල් යකඩ රාමු , පඩිපෙළවල්, ඇත වැටවල්, බැල්කනි , විනිවිද පෙනෙන විදුරු වහලවල් , යකඩ වහල වැඩ , පිටත බිත්ති ග්‍රිල්, යකඩ බිල්ඩින් සැලසුම් , ගබඩා, ඇතුළු සියලුම යකඩ අවශ්‍යතා සදහා අපගේ සේවය ලබාගත හැක.මේවන විට රාජ්‍ය හා පුද්ගලික ස්ථාන, කර්මාන්තශාලා, නිවාස හා කාර්යාල වැඩ දසදහසකට වැඩි ප්‍රමාණයකට අපගේ සේවය ලබාදී තිබේ.

Grills I  Gates I Exterior Wall Grills I Canopies I Balconies I Stair Case I Handrailing I Roofing I All Welding Works

Prasannawelding.com I info@prasannawelding.com 


Mention pataas.lk when calling seller to get a good deal

 



Location
Post your rating

Top
X