For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Moderncurtain

Profile Picture

Moderncurtain

Kadawatha, Sri Lanka

Last active : 3 days Ago
(0)

Introduction

චන්ද්‍රිකා මහත්මියගේ සහ සුකුමල් මහතාගේ අප්‍රතිහත ධෛර්යයෙ හා කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අද modern curtain ආයතනය , ගෘහ අලංකරන කේෂත්‍රයේ ඉහල තලයක සිටින අතර, මේ වන විට 10,000 කට වැඩි පාරිභෝගිකයන් හට තම සේවය ඉතා විශිෂ්ට ලෙස ලබා දී තිබේ. විවිධ ආර්ථික දුෂ්කරතා මැද නො සැලී ඉදිරියට ආ සුකුමාල් මහතා හා ඔහුගේ බිරිඳ , 2007 වසරේ දී රජ මාලිගේ(President's house) හැඩ ගන්වමින් තම ශිල්පීය නිපුණත්වය ලොවට ම කියා පෑවාය. ගෘහ අලංකරනයෙන් ආරම්භ කරන ලද ඔහුගේ ව්‍යාපාරය මේවන විට , හෝටෙල්, ව්‍යාපාර ස්ථාන දක්වා පුළුල් කර ඇති අතර, Sierra, Sanasa Bank, Grand Homes, Electricity Board, Police Stations, Sri Lanka Navy, Provincial Council වැනි ප්‍රමුක පෙළේ ආයතන සදහා සේවා සැපයීමට සමත් වී තිබේ

Ad(s) posted by Moderncurtain

Price On Call

Make all your curtain designing neat and elegant I 0750257122

  • 0750257122

  • Modern Curtain Centre, No. 439/4, Kandy Road, Ranmuthugala, Kadawatha.
  • ConditionNew
  • WarrantyYes
Posted: December 2, 2020
Price On Call

Modern Curtain Center I Leading Curtain Design Firm I 0750257122

  • 0750257122

  • Modern Curtain Center, Ranmuthugala Road, Kadawatha, Sri Lanka
  • ConditionNew
  • WarrantyYes
Posted: November 20, 2020

0

Ad Sold

2

Total Listings

Contact

Top
X