බයෝ ගෑස් හරිම ආරක්ෂිතයි. සාමාන්‍ය තත්වයන් යටතේ LP ගෑස් වගේ අනතුරුදායක නෑ . පුපුරන්නේ නෑ .
ඒකකය හදාගන්න මුලින්ම යන වියදම විතරයි ජිවිත කාලයටම වැය වෙන්නේ. ඊට පස්සේ සදාකාලිකවම ඉහත ප්රතිලාභ නොමිලේම ලැබෙනවා. මේ වියදම ඔයාට දැන් සාමාන්‍ය මිල ගණන් අනුව වසරකට හෝ වසර එකහමාරකට ගෑස් සදහා යන වියදම වගේ ප්‍රමාණයක් තමයි වය වෙන්නේ.
ඔයාගේ ගෑස් අවශ්‍යතාවය, ඉවතලන අපද්‍රවය ප්‍රමාණය සහ තවත් සාධක සලකා බලා ඔයාට සුදුසු බයෝ ගෑස් යුනිට් එකක් අපි හදල දෙන්නම්. PVC ටැංකි යොදාගෙන අපි මේ බයෝ ගෑස් යුනිට් හදන්නේ. PVC අමුද්‍රව්‍ය , ලික් සීල් කරන්න ගන්න අමුද්‍රව්‍ය මිල දවස ගානේ ඉහල යනවා.(මාස 8කට කලින් 500L ටැංකිය 4500/-යි, දැන් 13,000/-යි.) ඉතිං මේ ඒකකයක මිළත් සතියෙන් සතිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රමාදය පසුතැවීමට හේතු වේ. එක නිසා තීරණ ගන්න ගොඩක් කල් ගත කරන්න එපා.
අපිට whatsapp මැසේජ් එකක් දාන්න . අපි උදව් කරන්නම්. ගොඩාක් කාර්යබහුල නිසා දුරකථන ඇමතුම් මග හැරෙන්න පුළුවන්. whatsapp මැසේජ් වලට දවස ඇතුලත reply කරනවා. 071-2783787
අපි කරපු ප්‍රොජෙක්ට්ස් ගැන බලන්න..
https://www.facebook.com/profile.php?id=100080508471505
Overview
- Category : Others Home Items
- Condition : New
Leave feedback about this