රු4,500
ගෑස් ප්රශ්නෙට සුපිරි විසදුමක්… 💫
•හරිම අඩු විදුලියක් යන්නේ ක්රියා කරන්න. (Phone එකක් charge කරන්න යන විදුලිය ප්රමානය)
• 100% ක් ම පරිසර හිතකාමී
• විශ දුම් නැහැ ( ශරීරයට හිතකරයි)
• පත්තු කරන්න දුම් පිබින්න ඕන නැහැ ( සුළං පෙත්තක් ආධාරයෙන් ක්රියා කරයි)
• ඕනම තැනක තියලා පාවිච්චි කරන්න පුලුවන්. ( ටයිල්, මැටි, ඕනම පොලවක)
• භාජන වල දැලි බැදෙන්නේ නැහැ (99%)
• ගෑස් , දර වෙනුවට පාවිච්චි කරන්නේ පොල්කටු අගුරු
• පොල්කටු අගුරු 6Kg ප්රමාණයක් මාසයකට හොදටම ප්රමාණවත්
• පොල්කටු අගුරු මිල දී ගන්නත් පුලුවන් හරිම අඩු මුදලක් යන්නේ
• ඉතාම ආරක්ෂිතයි. ( පිපිරෙන්නේ නැහැ)
• කෑම උයන්න යන්නේ වෙනදා යන වෙලාවෙන් හරි අඩක් වගේ වෙලාවක්
•කාලයක් යද්දි රස්නේ අඩු වෙන්නේ නැහැ.
0717409076
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Stove/oven/microwave
Leave feedback about this