dfsd43
sdfege154
sdfgege456
sdgd58
sdgewe78
sdgfewfe486
  • June 24, 2022 9:42 am
  • Matagoda, Sri Lanka
රු4,500

ගෑස් ප්‍රශ්නෙට සුපිරි විසදුමක්… 💫

•හරිම අඩු විදුලියක් යන්නේ ක්‍රියා කරන්න. (Phone එකක් charge කරන්න යන විදුලිය ප්‍රමානය)

• 100% ක් ම පරිසර හිතකාමී

• විශ දුම් නැහැ ( ශරීරයට හිතකරයි)

• පත්තු කරන්න දුම් පිබින්න ඕන නැහැ ( සුළං පෙත්තක් ආධාරයෙන් ක්‍රියා කරයි)

• ඕනම තැනක තියලා පාවිච්චි කරන්න පුලුවන්. ( ටයිල්, මැටි, ඕනම පොලවක)

• භාජන වල දැලි බැදෙන්නේ නැහැ (99%)

• ගෑස් , දර වෙනුවට පාවිච්චි කරන්නේ පොල්කටු අගුරු

• පොල්කටු අගුරු 6Kg ප්‍රමාණයක් මාසයකට හොදටම ප්‍රමාණවත්

• පොල්කටු අගුරු මිල දී ගන්නත් පුලුවන් හරිම අඩු මුදලක් යන්නේ

• ඉතාම ආරක්ෂිතයි. ( පිපිරෙන්නේ නැහැ)

• කෑම උයන්න යන්නේ වෙනදා යන වෙලාවෙන් හරි අඩක් වගේ වෙලාවක්

•කාලයක් යද්දි රස්නේ අඩු වෙන්නේ නැහැ.
0717409076

Overview

  • Category : Home Appliances
  • Condition : New
  • Item Type : Stove/oven/microwave

Location

Matagoda, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service