රු4,900
♨️ දැලි නැත , දුම නැත, මැටි ලිප් වගේ පුපුරන්නේ නැත.
♨️ හුරුබුහුටි,සැහැල්ලු , මෙන්ම මනා නිමාව.
♨️ කුඩා ඉඩක වුවද තැබිය හැකි නිසා තට්ටු නිවාස වලටත් හොදින් ගැලපේ.
♨️ විදුලිය නොමැති විට බැටරියකින් ක්රියාත්මක කල හැකිය
♨️ ෆෑන් වේගය පාලනය කිරීමේ හැකියාව
♨️ තවදුරටත් gas පෝලිම් වල සිටිය යුතු නැත කාර්යක්ෂමතාවයෙන් ඉහළ මෙම ලිප භාවිතය තුළින් ඔබට කාලය ඉතිරි කර ගැනීමට ද හැකියාව ඇත.
♨ කුරියර් මගින් ගෙන්වා ගැනීමට හෝ අප ස්තානයට පැමිණ පරික්ෂා කර බලා මිලදී ගැනීමටද හැකියාව ඇත.
♨️ තොග සීමිත බැවින් ඔබගේ ලිප මිලදී ගැනීම සඳහා ඉක්මන් කරන්න.
♨️dc 12v පවර්පැක් එක නොමිලේ
♨️ මිල 4900/=
♨️ 0711126041 / 0716122082
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Stove/oven/microwave
Leave feedback about this