280873684_51086
281041180_5
281967652_50918273342
286854870_7881-1
287215675_7614604-1
287283819_51-1
  • June 14, 2022 10:02 am
  • Colombo, Sri Lanka
Featured
රු5,000

👉මේ දවස්වල කරන්ට් ගෑස් , ,භූමිතෙල් නැතුව එපා වෙලා නේද ඉන්නේ?👈👈
ඉතින් ගෙදර වැඩ වගේම කුස්සියේ උයාපිහා ගන්න එකත් ඔක්කොම අවුල් වෙලා ගිහින් නේද? ඔන්න අපි ගෙනාවා මේකට හොඳම විසඳුමක් දිනපතා ගේදරදෝරේ විසි කරන පොල් කටුවලට වටිනාකමක් 👈👈👈👈 ❤️😍ඒ තමයි “පොල්කටු අඟුරු ලිප”
නිවසේ ඉතිරි වන පොල් කටු වලින් කෑම පිසිමු.
🔥අපනයන තත්වයේ නිශ්පාදනයකි.
🔥ඇළුමිනියම් වලින් නිශ්පාදනය කර ඇත.
🔥හුරුබුහුටි නිමාව නිසා ඕනම මුළුතැන්ගෙයකට ගැලපෙන..
🔥ගින්දර අඩු/වැඩි කල හැක…
🔥දැලි නැහැ,දුම නැහැ , පුපුරන්න නැහැ..
🔥 ආයේ ඉතින් කරන්ට් නෑ ගෑස් නෑ කියලා බය වෙන්න දෙයක් නෑ.. 12V බැටරියෙන් සහ විදුලිය දෙකම භාවිතා කල හැකිය .
අපි ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනවා 🚚
කාර්යක්ෂමතාව 100% 🥇අනික විදුලිබලත් මසකට රු:100කටත් අඩුවෙන් වැයවෙන නිසා සල්ලිත් ඉතුරුයි
වැඩි විස්තර සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න
மேலும் விவரங்களுக்கு பின்வரும் இணைப்பை கிளிக் செய்யவும்
Click the link below for more details

🔥දර ඕන නෑ ඒ නිසා අමුද්‍රව්‍යත් ඉතුරුයි !
🔥 මතුපිටක භාවිතා කරන්නත් පුලුවන් ඒ වගේම පොලොව රත් වෙන්නෙත් නෑ! ශක්තිමත් ලෑල්ලකට සවිකර ඇත.
🔥ලිපේ ගින්දර තමන්ට අවශ්‍ය පරිදි පාලනය කල හැක!
🔥 නිවස තුල පාවිච්චි කල හැක
🔥ගෑස් ලිපට වඩා කාර්යක්ෂමතාවය ඉහලයි.

වෙළදපොලේ පොල් කටු අගුරු 1kg රු. 200 ත් 250ත් අතර මුදලකට ලබා ගත හැක

එක වේලක් සදහා ඔබට වැය වන්නේ පොල් කටු අගුරු 80g-100g පමණි

🔥 චාරිකාවක් යද්දි උනත් ගෙනියන්න පුලුවන් හරිම පහසුයි ලේසියි! වගෙම උයන්න, BBQ, ආප්ප. වගේ ඔනම දෙයක් සදහා වඩාත්ම සුදුසුය.
👉For more details please call / whatsapp
🔥We have full detail video….

📱⚡️📞 0702778828 👈
🚚 ISLAND WIDE DELIVERY AVAILABLE 🚚

Overview

  • Category : Home Appliances
  • Condition : New
  • Item Type : Stove/oven/microwave

Location

Colombo, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service