💥Polkatu aguru lipa💥
ගැස් සිලින්ඩරේ ගැස් බලලා එපා වෙලාද?
💥භුමිතෙල් පෝලින් වල දිනගනන් බලන් ඉදපු කාලේ ඉවරයි කැම ටිකක් උයාගන්න.
🔥🔥🔥ගෑස් වලට වියදම් කරපු කාලය ඉවරයි !!!
මෙන්න අලුත්ම පොල්කටු අගුරු උදුන…🔥🔥🔥
💥නිවසේ ඉතිරි වන පොල්කටු වලින් කෑම පිසිමු. වියදම් ඇත්තේම නැහැ..
💥නවතම පොල්කටු අගුරු ලිප, නව පහසුකම් සමගින් අඩු මිලකට
💥Cash on dilivery praduction ලැබුණු පසු මුදල් ගෙවන්න
🌸විදුලි කප්පාදුවකදී 12v බැටරියකින් වැඩ කිරීමට හැකි ජැක් එක
🌸තාපය උරාගැනීමට හැකි අමුද්‍රව්‍ය යොදා සකසා ඇත.
🌸තාපය පාලනයට switch එකක් සමගින්.
💥18kg බරක් දැරිය හැකි වීම
💥සිමෙන්ති සහ මැටි මිශ්‍ර කර සකසා ඇත
💥 fan එක නිසා ලිපේ තාපය අඩු වැඩි කර ගත හැක.
⭕පොල්කටු කැබලි,පොල්කටු අගුරැ,දර කැබලි භාවිතා කල හැක
⭕ජංගම දුකතනයට ලබාගන්නා විදුලිය ප්‍රමානවත්
⭕ ඔබට කැමති හැටියට තාපය අඩුවඩි කිරීමට පුලුවන්
⭕ තාප ගබඩාකර උපරිම ඉතිරියක් ලබාදේ
⭕භාවිතය පිලිබද පුර්ණ දැනුම ලබාදීම
⭕පරිසර හිතකාමි නිෂ්පාදනයක්
⭕ආහාරවල රසය ගුනය 100%
⭐කුඩා පැල්පතටත් සුවිසල් මැදුරටත් එකම ලිප තමයි
මිලදී ගැනීමට නම් ඔබගේ නම ,ලිපිනය, දුරකතන අංකය අපට එවන්න..
Whtsapp -☎️📱0770166898
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Stove/oven/microwave
Leave feedback about this