# පොල් කටු අගුරු ලිප#
හෝටල්, ආපනශාලා සදහා විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති මෙම ලිප ඔබට අවශ්‍ය ඕනෑම බාජනයක් තබා ගැනීමේ පහසුව ඇත.
ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් පිස ගැනීම සදහා ගත වන්නේ විනාඩි 5 ට වඩා අඩු කාලයකි
විෂ්කම්බය – 24 inch
උස – 36 inch
වැඩි විස්තර සදහා විමසන්න
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Stove/oven/microwave
Leave feedback about this