sdfsdg4sd7
sdgsdgsd248
  • July 4, 2022 11:45 am
  • Veyangoda, Sri Lanka
රු6,000 රු15,000

විප්ලවීය පොල්කටු අඟුරු ලිප

කැඩෙන,බිදෙන,පුපුරණ,උණුවෙන ව්‍යාජ ලිප්වලට හසුනොවන්න

යකඩ සහ ඝනකම් සහිත සුදු යකඩ අඟුරු දමන තැටියකින් සමන්විතයි.
ගින්දර අව්‍ය පරිදි පාලනය කල හැකිය
මනා නිවාව සහ වැඩි කල් පැවැත්ම
විදුලිය නොමැති අවස්ථාවකදී Power bank මගින් ක්‍රියාත්මක කල හැකිය.

ලිප් වර්ග දෙකකි.

රු. 15,000 ද ලිපක් තිබේ

විමසීම් 0717087527

Overview

  • Category : Home Appliances
  • Condition : New
  • Item Type : Stove/oven/microwave

Location

Veyangoda, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service