1-3
  • June 5, 2021 6:06 am
  • Sooriyawewa, Sri Lanka
New
On Call
🇱🇰 🇱🇰 🇱🇰 “අපට උරුම අපේ උරුමය” 🇱🇰 🇱🇰 🇱🇰
නරකද අපි පිළිකාකාරක ෆාම් ඔයිල් අඩංගු පොල් තෙල් වෙනුවට පාරම්පරික සෙක්කු පොල්තෙල් කෑමට හුරු වුනා නම් ?
ලාබෙට තෙල් ඇරගෙන ලෙඩ රෝග වලට වියදම් කරනවාද ? එසේත් නැතිනම් නියම ගුණාත්මක බවින් යුතු ” සෙක්කු “පොල්තෙල් පාවිච්චි කර ලෙඩ රෝගවලට වලට වියදම් කරන මුදල් එකතු කර ගන්නවාද? කියා හෙට නොව අදම තීරණය කරන්න ..
තමන්ගේ මෙන්ම තම සහෘදයන්ගේ ද ශරීර සෞඛ්ය ගැන සිතන ඔබටයි මේ ආරාධනය ..

Overview

  • Food Type : Other

Location

Leave a Review

Your email address will not be published. Required fields are marked *