රු120
Panel Sivilima . ( පැනල් සිවිලිම )
i-Panel & i-Plus Brand .
Ceiling & wall Panel .
සොබා දහමට ගහකොල ඉතිරි කරමු. ලීයේ පෙනුමට ඒත් ලී නොවන දිගුකල් පවතින දුටුවන් සිත් ඇදගන්නා සුළු අඩු පිරිවැයකින් සකසා ගත හැකි අලංකාරමත් සිවිලිමක් සහ බිත්ති අලංකරණය සදහා……..
i-Panel & i-Plus අපගේ සුපිරි නිෂ්පාදන පෙළ……නිවසේ විසිත්ත කාමර , නිදන කාමර , මුළුතැන්ගෙය , කාර්යාලය , ව්‍යාපාරික ස්ථානය , හෝටල් සහ උත්සව ශාලාවන් , පුජනීය ස්ථාන සදහා භාවිතා කල හැකිය ……100/% ක්ම දේශීය නිෂ්පාදනයකි ……
Overview
- Condition : New
Features:
- අපගේ නිෂ්පාදන වලින් ඔබට ලැබෙන වාසි …….
- $.සාම්ප්‍රදායික දැව සිවිලිමක පෙනුම
- $.ගිනි පැතිරීමෙන් තොර වීම .
- $.තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම .
- $.පිලිකා කාරක ද්‍රව්‍ය අඩංගු නොවීම .
- $.කෘමීන්ගෙන් හානි නොවීම . $.ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීම .
- $.සැහැල්ලු බව සහ සව්කිරීමේ පහසුව .
- $.ජලයෙන් හානි නොවීම .
- $.ශ්‍රම පිරිවැය අවම වීම .
- $.සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් වීම …
- “හොඳම දේ ගන්න”……. අදම පිවිසෙන්න…….
- අපගේ “සිවිලිම” කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරය වෙතට…..නො. 364/2 බියගම පාර, පිලපිටිය, කැලණිය .