• February 1, 2021 2:58 pm
Featured
රු120

Panel Sivilima . ( පැනල් සිවිලිම )

i-Panel & i-Plus Brand .

Ceiling & wall Panel .

සොබා දහමට ගහකොල ඉතිරි කරමු. ලීයේ පෙනුමට ඒත් ලී නොවන දිගුකල් පවතින දුටුවන් සිත් ඇදගන්නා සුළු අඩු පිරිවැයකින් සකසා ගත හැකි අලංකාරමත් සිවිලිමක් සහ බිත්ති අලංකරණය සදහා……..

i-Panel & i-Plus  අපගේ සුපිරි නිෂ්පාදන පෙළ……නිවසේ විසිත්ත කාමර , නිදන කාමර , මුළුතැන්ගෙය , කාර්යාලය , ව්‍යාපාරික ස්ථානය , හෝටල් සහ උත්සව ශාලාවන් , පුජනීය ස්ථාන සදහා භාවිතා කල හැකිය ……100/% ක්ම දේශීය නිෂ්පාදනයකි ……

Overview

  • Condition : New

Features:

  • අපගේ නිෂ්පාදන වලින් ඔබට ලැබෙන වාසි …….
  • $.සාම්ප්‍රදායික දැව සිවිලිමක පෙනුම
  • $.ගිනි පැතිරීමෙන් තොර වීම .
  • $.තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම .
  • $.පිලිකා කාරක ද්‍රව්‍ය අඩංගු නොවීම .
  • $.කෘමීන්ගෙන් හානි නොවීම . $.ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීම .
  • $.සැහැල්ලු බව සහ සව්කිරීමේ පහසුව .
  • $.ජලයෙන් හානි නොවීම .
  • $.ශ්‍රම පිරිවැය අවම වීම .
  • $.සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් වීම …
  • “හොඳම දේ ගන්න”……. අදම පිවිසෙන්න…….
  • අපගේ “සිවිලිම” කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරය වෙතට…..නො. 364/2 බියගම පාර, පිලපිටිය, කැලණිය .

Location

460 Biyagama Road, Peliyagoda, Sri Lanka

Leave a Review

Your email address will not be published. Required fields are marked *