285515482_226824
  • June 9, 2022 9:00 am
  • Ihala Karagahamuna, Kadawatha, Sri Lanka

ගෑස් පෝලිමේ ඉදල ඔබත් හෙම්බත් වෙලාද ?

[ ] දවස් කීයක් නම් පෝලිමේ සිටියාද ?
[ ] දවස් කීයක් රස්සාවට ගියෙ නැද්ද ?
[ ] හරියට කෑමක් බීමක් නැතුව, පවුලෙම වැඩ පාඩු කරගෙන මදිවට තමන්ගෙත් ලේ පුචිචගෙන ඔබ මිලදී ගන්න ගෑස් එකට රැපියල් පන් හය දාහක් නොව හරියට බැලුවොත් රැ.දහදාහක් විතර වියදමි කරල ඇති. ඒකත් මාස කීයකටද ?

[ ] ආයෙමත් ටික දවසකින් එකම කරදරේ විදින්න වෙනව නේද ?
[ ] ඒ වෙනකොට ගෑස් සිලින්ඩරේ රැ.10,000/= කට විතර ගිහින් තිබුනොත් ඔබ මොකද කරන්නෙ. ගන්න පඩියම ගෑස් වලට වියදම් කරල අනික් වැඩ කරන්නෙ කොහොමද?

[ ] ඔබ මේ අවස්ථාවෙ බුද්ධිමත්ව සිතා බලා තීරණ ගතහොත් ආයෙ කවමදාකවත් ගෑස් පෝලිමේ ඉන්න වෙන්නෙ නෑ වගේම සත පහක් වියදම් නොකර ජීවිත කාලය පුරාවටම ගෑස් නොමිලේ.

[ ] ඒ විතරක්ද?
[ ] දිනපතා ගෙදර එකතු වෙන කුණු ඉඳුල් තැන තැන දාල වෙන පරිසර දූෂණයටත් තිත.
[ ] හෙට ඉඳලම වගා සංග්‍රාමය අරඹන්න කාබනික දියර පොහොරත් සැමදා නොමිලේ.

[ ] දැලි දුම නැති නිල් දැල්ලෙන් සැමදා නොමිලේම ආහාර පිසගන්න ඔබත් අදම බයෝ ගෑස් වලට මාරු වෙන්න.

[ ] ඊළඟට ඔබට ඇතිවන ප්‍ර‍ශ්නෙ තියෙන කරදර මදිවට ඒකටත් සල්ලි හොයන එක නේද?
[ ] ඒකටත් විසදුම අපි දෙන්නම්,
[ ] ඔබ දන්නවද මේ දිනවල හිස් ගෑස් සිලින්ඩරයක මිල කීයද කියල.
[ ] වෙළදපොලේ රැ.25,000/= – 30,000/= අතර මිලකට හිස් සිලින්ඩරයක් අලෙවි වේ.
[ ] ගෙදර පරණ බැරල්, වතුර ටැංකි එහෙමත් තියෙනවනම්,
[ ] ආණ්ඩුවේ ගෑස් බලන්නෙ නැතුව ජීවිත කාලය පුරාවටම නොමිලේ ගෑස් පොහොර ලබා ගැනීමට ඉහත මුදල පුමාණවත්,

[ ] කුඩා ඉඩක උවත් පහසුවෙන් සාදා ගත හැකි.
[ ] කිසිදු දුර්ඝන්ධයක් නැති.
[ ] පරිසර හිතකාමී
[ ] අගනා බයෝ ගෑස් කට්ටිලයක සාඩම්බර හිමිකාරයෙකු වීමට ඔබටත් අවස්ථාව

වැඩි විස්තර සදහා අදම අමතන්න.

වැඩි විස්තර සදහා අදම අමතන්න.
දු.ක : 0777 424254
වටිස්ඇප් : 0777 424254
ඊමේල් : Idimacreations@gmail.com

Overview

  • Category : Home Appliances
  • Condition : New
  • Item Type : Stove/oven/microwave

Location

Ihala Karagahamuna, Kadawatha, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service