Boarding for Working Ladies – යුවතියන් සඳහා නවාතැන්
Upstairs – with balcony, Dormitory ,3 fans,tv,cctv,separate entrance etc.vacancies for 2 ladies.
new Ground floor – with 5 bunk beds,common room,Dormitory,3 bathroom/toilets,3 fans,tv,cctv etc. vacancies for 5 ladies .
More suitable for a group/shift workers. no seperate rooms. Bunk beds lower tier 6000/- and upper tier 5000/- with one months deposit.Please google the address for a map.
ඉහල මාලය – බැල්කනිය,කාමර 2ක් ,බාත්රූම්/toilet 2ක්,ෆෑන් 3ක්,tv ,cctv ,වෙනම පඩිපෙලක් .තවත් යුවතියන් දෙදෙනෙකුට ඉඩ ඇත.
බිම් මහල- අලුත්- පොදු කාමරය,තට්ටු ඇඳන් 5කින් යුත් නිදන ශාලාව,බාත්රූම්/toilet 3ක්,ෆෑන් 3ක්,tv,cctv.
කණ්ඩායමකට හෝ රාත්‍රී සේවා කරන යුවතියන්ට වඩාත් සුදුසුයි. තවත් යුවතියන් පස් දෙනෙකුට ඉඩ ඇත.
තට්ටු ඇඳන් – පහත ඇඳ 6000/- සහ ඉහල ඇඳ 5000/- සමග මසක තැන්පතුවක් අවශ්‍යයි.
Overview
- Adress : 153/6 Costa Mawatha,Polhengoda,Colombo 5
- Appt Size : 630
- Bed : 9
- Bath : 3
- Toilet : 3
Features:
- Ideal for shift/night workers
- 5 Bunk beds with seperate ladders
- 3 bathroom/toilets
- 3 ceiling fan
- common room