• May 23, 2021 4:08 am
  • 153 Costa Mawatha, Colombo 00500, Sri Lanka
රු5,000

620 sq ft 1st floor hostel for girls. 153/6 Costa Mawatha adjoining Military police camp. Balcony, Dormitory  with  Bunk  beds,Pantry, 2 toilets, 3 fans,TV. Seperate entrance. cctv fitted. walking distance to Lanka hospitals,Asiri ,Blood bank,NSBM,CIPM.  Meals can be arranged on request. Available from beginning of  june . Call early.  Bunk beds – lower tier  Rs 6000 and upper  tier  Rs 5000.

පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද  කොස්තා මාවතේ අංක  153/6 උඩු මහල .වැදගත් පරිසරයකි.වර්ග අඩි 620,බාත්රූම්/toilet  දෙකක්,බැල්කනියක්,තට්ටු ඇඳන් සහිත නිදන ශාලාව,පැන්ට්‍රියක් සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. පාඩම් කිරීමට ඉඩ ඇත.විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv සවි කර ඇති ඉතාම ආරක්‍ෂිත ස්ථානයකි.ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM ,NSBM, නව මහලේකම් කාර්යාලය ලඟම.   අවශ්‍ය නම්  ආහාරපාන  සැපයීමට හැකිය.  ජූනි මුල සිට ඉඩ ඇත.තට්ටු ඇඳන්- පහල ඇඳ රු 6000 සහ ඉහල තට්ටුව රු 5000

Overview

  • Adress : 153/6 Costa Mawatha,Polhengoda,Colombo 5
  • Appt Size : 620
  • Bed : 8
  • Bath : 2
  • Toilet : 2

Features:

  • Central location with ATM/Pharmacy/supermarket/shops/hotels
  • TV/cctv/Ceiling fans/overhead tanks
  • Bunk beds
  • seperate entrance
  • meals available on request

Location

Leave a Review

Your email address will not be published. Required fields are marked *