• February 4, 2021 8:16 am
රු30,000,000

වටිනාම ගෙයක් විකිනීමට

මෙන්න වටිනාම එකම වත්තේ brand new තට්ටු 3 ගෙයක් හා full complete තවත් ගෙයක් සමග ඉතා වටිනාකමක් ඇති ගෙවල් දෙකක් එකම වත්තේ විකිනීමට

*perch -32.5
*ja ela high way එකට -3min
*ඉහලම පෙලේ පාසල් අතේ දුරින්
*සියලුම banks පයින් යන දුර
*අලන්කාරම පමුනුගම මුහුදුතීරයට -6min
*foodcity/play grounds/5 stars hottels
*ඉතම අලන්කාර visul village එකට 10min
*bus මාර්ග (273/274/275)
*කොලබ නගරයට හා මීගමු නගර දෙකට ඇති මහා පාරවල් 2ම ඉතා ආසන්නයේ
*කොලොබ නගරයට 25min
*වටේටම තාප්ප ගසා ඇත.
*මනරම් ලෙස සෑදූ ගෙවත්ත.
*වාහනය ගේ තුලටම ගැනීමට පහසුව
*සියලුම යටිතල පහසුකම්
*සියල්ල නිරවුල් ඔප්පු

#Brand new home (තට්ටු 3 අලුත්ම නිවස)

සියලු පහසුකම් සහිත මෙම නිවාස දෙකකින් යුත් අලන්කාර පරිසරයක් ඇති මෙම නිවාස දෙකම හා perch 32.5 ,ඉඩම සහිතව විදෙස් ගත වීමට බලාපොරොත්තු වන බැවින් ඉතා ඉක්මනින් විකිනේ වටිනාම මුදල – 30milion(මුදල කතා කරගත හැක) වටිනාකම දන්න අය පමනක් අමතන්න(no need brockers plz)

Overview

  • Category : Houses
  • Adress : Pamunugama
  • Bed : 6
  • Bath : 3
  • Toilet : 3

Features:

  • (ground flow)
  • *spacious living and dining room
  • *1bed room
  • *1bath room
  • *Kitchen with modern pantry
  • *large car poach
  • *landscaped garden
  • (1st floor)
  • * master bed room
  • * 1 bath room
  • * 2 spacius bedrooms
  • * 2 large balconies
  • (2nd floor)
  • * tv lobby plus library rooms
  • * 2 large balconies
  • (තනි මහලේ නිවස )
  • * 3 bed rooms
  • * 1 bathroom
  • * kitchen /living room/dining room
  • * full ceilling and tiled

Location

Pamunugama

Leave a Review

Your email address will not be published. Required fields are marked *