• June 3, 2021 6:20 am
  • Bellana, Sri Lanka
New
On Call
🤝මිල ගනන් සහ ඇනවුම් සඳහා අප ආයතනය හා සම්බන්දවන්න.(Comment හරහා ගනුදෙනු නොකල හැකි බැවින්)
📞ඇමතුමක් හෝ පේජ් එක වෙත පණිවිඩයක් ලභා දෙන්න.
🚛ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි කිරීමේ හැකියාව සහිතයි.
🤝අප විසින් අලුත්වැඩියා කරනු ලබන සියලුම ඩිස්ප්ලේ සඳහා මාස 3 සිට වසරක් දක්වා වගකීමක් ලභා දීමට අප සූදානම්.
අප එලෙස වගකීමක් දෙනු ලබන්නේ අප සතුව ඇති ඉහලම තත්වයේ ඩිස්ප්ලේ නිසාමයි.
🚛 ඩිලිවරි මගින් ගෙන්වා ගන්නා ඩිස්ප්ලේ සඳහා දින 4ක පරික්ශා කිරීමේ වගකීමක් ලභා දෙනු ලබන අතර.ඒ කාලය තුල ඔබට ඩිස්ප්ලේ දුරකතනයට යොමු කර ගැටලුවක් ඇත්නම් ආපසු එවීමට හැකියාව ඇත.
👍අපගේ වගකීම් ස්ටිකරය ගලවා නොතිබිය යුතුය.
👍ඔබට අවිශ්වාසයක් නැත්නම් පරික්ශා කිරීමේ කාලය තුල ඇලවීම නොකරන්න.
👍ඩිස්ප්ලේ බිඳීම හෝ රිබන් පලුදු කිරීමකදී වගකීම අවලංගු වේ.
👍ඔබට එවීමට පෙර 100% අප පලපුරුදු සේවකයන් විසින් ඩිස්ප්ලේ පරික්ශා කර බලා එවනු ලබයි.(ඩිස්ප්ලේ පරික්ශා කරන ආකාරය පේජ් එක තුල වීඩියෝ දමා ඇත.)
👍 ඩිලිවරි කිරීමේදීද කිසිඳු හානියක් නොවීමට අප විසින් වග බලාගනු ලබයි.(බබල් රැප් සහ සේෆ් බොක්ස්)
🤝 දුර බැහැර සිටින ඔබ සඳහා විශේශ වැඩපිලිවෙලක් අප විසින් ක්රියාත්මක කරනු ලබයි.
🚛📳දුර බැහැර සිටින ඔබට ඩිලිවරි හරහා අප වෙත දුරකතනය එවා අලුත්වැඩියා කරගැනීමට හැකියාව ඇත.ඒ සඳහා දුරකතනය ආරක්ශිතව පාර්සල් කර අප ආයතනය වෙත කූරියර් කරන්න.
🤝 දින දෙකක් තුල අලුත්වැඩියා කර ඔබ වෙත එවනු ලබයි.
චීනයේ නිශ්පාදිත උසස්ම තත්වයේ
ජංගම දුරකතන උපාංග ගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ වෙතින් දැන් හොඳම තත්වයේ ඩිස්ප්ලේ.📳📳📳
වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න.
☎️Hot Line – 077 11 57 860 / 078 13 24 942
📱Whtsapp / imo – 077 11 57 860, 076 21 75 948
💻Chat online – Facebook Massenger
Digital electronics pvt.ltd.
Agalawaththa
Bellana.
Our Coustmer Care Working Hours
Monday – Saturday – (9am to 7pm)
Sunday (9am to 6pm)

Overview

  • Condition : New

Features:

  • වගකීම 100%.
  • ආරක්ශාව 100%
  • විශ්වාසය 100%

Location

Leave a Review

Your email address will not be published. Required fields are marked *