gdfgdsgs54
sdgwgwer24
sdgwrg248
  • July 2, 2022 4:10 pm
  • Colombo, Sri Lanka
රු5,200
😉😉😉😉😉😉😉😉 පොල්කටු ලිප් දැන් හැමතැනම තියනවා….
එක එක මිල ගනන් වලට..
මේ ඕනම ලිපක් ටික කාලයක් යද්දී අලුත් වැඩියා කරන්න වෙනවා මොකද හැමදේම සදාකාලික නැති නිසා..
ඒ නිසා අපි ලිප නිශ්පාදන කරල තියෙන්නේ ඉතාමත් පහසුවෙන් ඕනම කෙනෙකුට ලිපේ අමතර කොටස් වලට මොනවා හරි උනොත් ලේසියෙන්ම හදාගන්න පුලුවන් විදියට…
👍 fan එක මොනවා හරි උනොත් ඒක ලේසියෙන්ම ඉවත් කර වෙනත් එකක් දාගන්න පුලුවන් විදියට .
👍 power pack එක මොනවා හරි වෙලා වැඩකරන්නේ නැති උනාම ඒකත් ලේසියෙන් දාගන්න පුලුවන් ..
👍 අගුරු දාන කොටසත් ඉතා පහසුවෙන් දාගන්න පුලුවන් ..
👍 අලු පහසුකම් ඉවත් කරගන්න පුලුවන්
👍 විදුලිය නොමැති අවස්ථාවට power bank එක භාවිතා කර උයාගන්න පුළුවන් ..
ඔයාල බලන්න මේ වගේ පහසුකම් තියන ලිපක් ඔයාට කැමති තැනකින් ගන්න පුලුවන් ..
අපි ලිප නිශ්පාදන කරලා තියෙන්නේ මේ සියලුම පහසුකම් සහිතව…
👍මිල රු 5200
ලිප තහඩුවෙන් නිශ්පාදන කර තිබේ
අගුරු දාන කොටස මැටියෙන් හා ඇලුමිනියම් වලින් ලබා ගන්න පුලුවන් .
👍ලිපේ බර කිලෝ එක හමාරක් පමනි
ලිප ඕන අය කියන්න .
0718784772 call or whatsapp ..
Dilevery පහසුකම් ඇත .
කඩවත කිරිබත්ගොඩ මාකොල මහර කැලණිය අංගොඩ සියබලපේ රාගම මාලබේ කඩුවෙල බියගම කොහිලවත්ත වත්තල හුනුපිටිය පෑලියගොඩ තොරන හන්දිය මාබිම සූරියගම කිරිල්ලවල .
Dilevery පහසුකම් ඇත ..

Overview

  • Category : Home Appliances
  • Condition : New
  • Item Type : Stove/oven/microwave

Location

Colombo, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service