රු5,500
පොල් කටු අගුරැ ලිප
අවශ්‍ය වු විට ගින්දර අඩු වැඩි කරගත හැක.
විදුලිය නොමැති විටකදි බැටරියෙන් වුවද ක්‍රියා කළ හැක
මේ සදහා පොල් කටු අගුරැ සහ සියලුම අගුරැ වර්ග භාවිතා කළ හැක.
අගුරැ ලිප 5,500/-
අගුරැ 1kg 250/-
කඩුවෙල,මාලඹේ,අතුරැගිරිය,කෝට්ටාව අවට home delivery කරනු ඇත ( delivery ගාස්තු අය කෙරේ.
නැතහොත් කඩුවෙල අප නිවසට පැමිණ මිලදි ගත හැක)
Contact
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Stove/oven/microwave
Leave feedback about this