278556912_52268150907
281830204_76300211170
281959571_4937194133074
283719034_75126033021141
285024751_5114672888
285083312_5055540421208
  • June 1, 2022 8:05 pm
  • Horana, Sri Lanka
රු8,500

*Budget stove*
⭕මේ දිනවල පවතින ගෑස් අර්බුදයට හොඳම විසඳුම මෙයයි. මාසෙටම වැයවන්නේ බොහොම සුළු මුදලක් විතරයි.

⭕වෙලඳපොලේ තියන ගොඩක් ලිප් වලට පොල් කටු අඟුරු පමණයි යොදාගන්න පුළුවන්. ඒත් අපේ Budget Stove එකට පොල්කටු අඟුරු වලට අමතරව වියලි පොල් කටු කැබලි, කුඩා දර කැබලි භාවිතා කරන්නත් පුලුවන්.

⭕ පොල්කටු දෙකකින් ව්‍යංජන දෙකක් පමණ පිසගැනීමේ හැකියාව ඇත.

⭕ෆෑන් එකේ වේගය පාලනය කරන්න පුළුවන් ස්විචය නිසා ලිපේ උෂ්ණත්වය අඩුවැඩි කරගන්නත් පහසුයි.

⭕අධික තාපයට ඔරොත්තු දෙන Power coat ආලේපනය නිසා කාලයක් යද්දි තීන්ත ගැලවිලා යන්නෙත් නෑ.

⭕පිටත ආවරණයට ඇතුලතින් තියන තාප පරිවාරක ස්ථරය නිසා පිටත ආවරණය අධිකව රත්වීමක් සිදුවෙන්නෙත් නෑ.

⭕වසරක වගකීමක් ලබාදෙන නිසා කිසිම බයක් නැතුව මිලට ගන්නත් පුළුවන්.

⭕ භාණ්ඩය ඔයාගෙ අතටම ලැබුණට පස්සෙ මුදල් ගෙවන්න පුළුවන්. 🙂

Overview

  • Category : Home Appliances
  • Condition : New
  • Item Type : Stove/oven/microwave

Location

Horana, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service