රු8,500
*Budget stove*
⭕මේ දිනවල පවතින ගෑස් අර්බුදයට හොඳම විසඳුම මෙයයි. මාසෙටම වැයවන්නේ බොහොම සුළු මුදලක් විතරයි.
⭕වෙලඳපොලේ තියන ගොඩක් ලිප් වලට පොල් කටු අඟුරු පමණයි යොදාගන්න පුළුවන්. ඒත් අපේ Budget Stove එකට පොල්කටු අඟුරු වලට අමතරව වියලි පොල් කටු කැබලි, කුඩා දර කැබලි භාවිතා කරන්නත් පුලුවන්.
⭕ පොල්කටු දෙකකින් ව්‍යංජන දෙකක් පමණ පිසගැනීමේ හැකියාව ඇත.
⭕ෆෑන් එකේ වේගය පාලනය කරන්න පුළුවන් ස්විචය නිසා ලිපේ උෂ්ණත්වය අඩුවැඩි කරගන්නත් පහසුයි.
⭕අධික තාපයට ඔරොත්තු දෙන Power coat ආලේපනය නිසා කාලයක් යද්දි තීන්ත ගැලවිලා යන්නෙත් නෑ.
⭕පිටත ආවරණයට ඇතුලතින් තියන තාප පරිවාරක ස්ථරය නිසා පිටත ආවරණය අධිකව රත්වීමක් සිදුවෙන්නෙත් නෑ.
⭕වසරක වගකීමක් ලබාදෙන නිසා කිසිම බයක් නැතුව මිලට ගන්නත් පුළුවන්.
⭕ භාණ්ඩය ඔයාගෙ අතටම ලැබුණට පස්සෙ මුදල් ගෙවන්න පුළුවන්. 🙂
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Stove/oven/microwave
Leave feedback about this