sdgegwe489786
  • July 5, 2022 3:25 pm
  • Colombo, Sri Lanka
රු230 රු11,500
💸🔥ඉහල යන ගෑස් වලට ගෑස් පෙන්නමින් හිතේ සැටියට ඉහුම් පිහුම් කරන පොල්කටු අගුරු ලිප් සදහා අවශ්යය පොල් කටු අගුරු දැන් මිලදී ගත හැක.
1 kg = Rs.230/=
10kg = Rs.2300/=
20kg =Rs.4600 /=
50 kg=Rs. 11500/=
🚚 ප්රවාහන කීරීම සදහා ගාස්තු අය නොකෙරේ.
🚆ප්රවාහනය කරනුයේ ඔබට පහසු දුම්රිය ස්ථානයට පමණි.🚊
🚚 ප්රවාහනය සිදු කරනයේ සතියේ සැම සදුදා දිනකම පමණි.
💰විස්වාසදායි බැංකු තැන්පතු පමණි.
😋අපගේ අගුරු
1) දුම අවමය.
2) කිසිවිටෙකත් වතුර ගසා නැත.
3).අපද්රව්ය නැත
4.) ගල්,පස් සහා අගුරු කුඩු අඩංගු කර නැත.
(ඔබගේ නම ලිපිනය , දුරකථන අංකය ,අවශ්යය ප්රමාණය , ප්රවාහනය කල යුතු පහසුමදුම්රිය ස්ථානය,මුදල් ගෙවු රිසිට්පත whatapp (-0764964238 ) වලට inbox කරන්න ..)
දු.අ -0764964238

Overview

  • Category : Others
  • Condition : New

Location

Colombo, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service