රු5,600
විමසන්න 0755609074
ගෑස් ප්රකශ්නයට හොඳම විසදුම පොල්කටු අඟුරු ලිප
ගින්දර අඩු වැඩි කිරීමේ හැකියාව පවතී
ඕනම තැනක ගෙනයාමේ පහසුව ටයිල් මත වුවද තබා භාවිතා කල හැක.
දැලි දුම් නැත
පරිසර හිතකාමී නිෂ්පාදනයකි
දීර්ඝ කාලයක් භාවිතා කල හැක
තත්වයෙන් උසස්ම අමුද්රලව්ය වලින් නිපදවා ඇත
අඩු විදුලියකින් ක්රියාත්මක කල හැක.
පත්තු කිරීම සඳහා දුම් පිබීම අවශ්ය් නොවේ ( සුළං පෙත්තක් ආධාරයෙන් පත්තු කරයි)
භාජන වල දැලි නොබැදේ (99%)
ඉතාම ආරක්ෂිතයි. ( පිපිරෙන්නේ නැහැ)
කෑම උයන්න යන්නේ වෙනදා යන වෙලාවෙන් හරි අඩක් වගේ වෙලාවක්
කාලයක් යද්දි රස්නේ අඩු නොවේ
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Stove/oven/microwave
Leave feedback about this