රු4,000
💥Polkatu aguru lipa💥 ගැස් සිලින්ඩරේ ගැස් බලලා එපා වෙලාද? 💥භුමිතෙල් පෝලින් වල දිනගනන් බලන් ඉදපු කාලේ ඉවරයි කැම ටිකක් උයාගන්න. 🔥🔥🔥ගෑස් වලට වියදම් කරපු කාලය ඉවරයි !!! මෙන්න අලුත්ම පොල්කටු අගුරු උදුන…🔥🔥🔥 💥නිවසේ ඉතිරි වන පොල්කටු වලින් කෑම පිසිමු. වියදම් ඇත්තේම නැහැ.. 💥නවතම පොල්කටු අගුරු ලිප, නව පහසුකම් සමගින් අඩු මිලකට .🌸විදුලි කප්පාදුවකදී 12v බැටරියකින් වැඩ කිරීමට හැකි ජැක් එක 🌸තාපය උරාගැනීමට හැකි අමුද්‍රව්‍ය යොදා සකසා ඇත. 🌸තාපය පාලනයට switch එකක් සමගින්. 💥18kg බරක් දැරිය හැකි වීම 💥සිමෙන්ති සහ මැටි මිශ්‍ර කර සකසා ඇත 💥 fan එක නිසා ලිපේ තාපය අඩු වැඩි කර ගත හැක.
🔘අපගේ මිල 4000/=
⭐කුඩා පැල්පතටත් සුවිසල් මැදුරටත් එකම ලිප තමයි මිලදී ගැනීමට නම් ඔබගේ නම ,ලිපිනය, දුරකතන අංකය අපට එවන්න.. Whtsapp
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Utensil/cooker
Features:
- ⭕පොල්කටු කැබලි,පොල්කටු අගුරැ,දර කැබලි භාවිතා කල හැක
- ⭕ඔබට කැමති හැටියට තාපය අඩුවඩි කිරීමට පුලුවන්
- ⭕තාප ගබඩාකර උපරිම ඉතිරියක් ලබාදේ
- ⭕භාවිතය පිලිබද පුර්ණ දැනුම ලබාදීම
- ⭕පරිසර හිතකාමි නිෂ්පාදනයක්
- ⭕ආහාරවල රසය ගුනය 100%
Leave feedback about this