dsfsdg548
sfee548
  • June 30, 2022 9:34 pm
  • Pitipana Town, Sri Lanka

ගෑස් හිඝයට, භූමිතෙල් හීඝයට, විදුලි විසන්ධි වීම් වලට මෙන්න විසදුම

විනූ පොල් කටු අගුරු ලිප.

1. දුම් නැත.
2. පුපුරන්නේ නැත.
3. භාජනවල දැලි බැඳෙන්නේ නැත.
4. ගෑස් ලිපකට වඩා වේගයෙන් ආහාර පිසීමේ හැකියාව ඇත.
5. ලිපෙහි ගින්දර අදියර 3 කට පාලනය කළ හැක.
6. උස – 6″, දිග – 16″, පළල – 13″
7. පහසුවෙන් හසුරවා ගත හැක.
8. ඕනෑම මතුපිටක් මත තැබිය හැක. පොළොව කිසිම විටක රත් වීමක් සිදු නොවේ.
9. BBQ සාදා ගැනීම සදහාද පාවිච්චි කල හැක.
10. 6kg පමණ බරක් තැබිය හැක, 10kg පමණ බරක් තැබීමට අවශ්‍ය නම් යකඩ පටි දෙකක් ලිප මත තබා එය මත භාජනය තබා ගත හැක.
11. fan එක අවශ්‍ය විටක ආයාසයකින් තොරව ගලවා ගත හැක. දුරකතන චාර්ජරයක් මගින් චාර්ජ් කරගත හැක. එක් වරක් චාර්ජ් කිරීමෙන් දින තුනක් පමණ ආහාර පිස ගත හැක.
12. විනෝද චාරිකාවක් වුවද ගෙන යා හැක.

අමතන්න – 0777383939

Overview

  • Category : Home Appliances
  • Condition : New
  • Item Type : Stove/oven/microwave

Location

Pitipana Town, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service