f1
f2
f3
f4
f5
f6
f7
f8
f9
f10
  • May 3, 2022 11:43 am
  • Dehiwala-Mount Lavinia, Sri Lanka
රු800

යුරෝපයේ රටවල් වල භාවිතා කරන සුන්දර පොලවක අද්දැකීම දැන් ඔබටත් ලංකාවේ විදින්න අවස්ථාවක් මේ
ටයිටේනියම් නෙමෙයි ඊට වඩා තාක්ෂණය දියුණු කරල හදපු දෙයක්. යුරෝපා රටවල ටයිල් වෙනුවට භාවිතා කරන්නේ මෙම ක්‍රමය.
Garments
Industrial
Swimming pool
Aviation
Factory
Wallyball coads
Warehouse
House
Pre school
Church
Hotels
School
වගේ හැම දේකටම යොදාගන්නෙ මේ Epoxy material එක. ඉතින් අපිත් හිතුවා අපේ රටටත් මෙම ක්‍රමය හදුන්වා දෙන්න ටයිල් වලට මුදල් වියදම් කරල හෙම්බත් වෙනවට වඩා දියූණු තාක්ෂණයක් සහිත
සීරීම් නැති
ඉරිතැලීම් නැති
පළුදු වෙන්නෙ නැති
40 වසරක කල්පැවැත්මක් සහිත
ජලය උරා ගැනීමෙන් තොර
කැමතිම රටාවකින්
පිපිරීමෙන් තොර
උණුසුම නොරැදෙන
මේ ක්‍රමය ලංකාවේ අපට අලුත් දෙයක් වන අතර කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා.
3D ක්‍රමය
Metlic ක්‍රමය
සියළුම අමුද්‍රව්‍ය සහ ශ්‍රමය අප විසින් යොදා ඔබගේ ගෙබිම අලංකාරව නිම කරගැනිමට
3D වර්ග අඩියක් රු 750 ක් සහ
Metlic වර්ග අඩියක් රු 650 ක් වැනි ඉතා අඩු මුදලක් වන අතර වැඩි විස්තර සඳහා
0763428833 වට්ස්ඇප් සහ
0714725806 යන අංකයන් වෙත ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.

Overview

  • Category : Business & Technical Services
  • Service Type : Interior Design

Location

Dehiwala-Mount Lavinia, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service