Best Customer Service With 100% Customer’s Satisfaction.
ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ යකඩ ආශ්රිත සියලුම කටයුතු ඉතා වකිමක් සහිතව හා වඩාත් ගුණාත්මක ලෙස අපෙන් සිදුකරවා ගත හැක.වසර විස්සකට නොඅඩු කාලයක් තිස්සේ ඉහල පාරිභෝගික විශ්වාසයක් දිනාගනිමින් ක්ෂේත්රය තුල අප ඉදිරියටම ආවෙමු.කාලයෙන් කාලයට ඔබින ලෙස , ඔබගේ සිතැගි හා මුදලට ගැලපෙන වඩාත් සාධාරණ සේවයක් අපගෙන් ලබාගත හැකිවේ.පාරිබෝගික ඔබේ අදහස් අප බොහෝ සෙයින් අගයන අතර වඩාත් උසස් නිර්මාණ සිදුකිරීමට එය ඉවහල් වී තිබේ.ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ගේට්ටුව සිට දොර ජනෙල් යකඩ රාමු , පඩිපෙළවල්, ඇත වැටවල්, බැල්කනි , විනිවිද පෙනෙන විදුරු වහලවල් , යකඩ වහල වැඩ , පිටත බිත්ති ග්‍රිල්, යකඩ බිල්ඩින් සැලසුම් , ගබඩා, ඇතුළු සියලුම යකඩ අවශ්‍යතා සදහා අපගේ සේවය ලබාගත හැක.මේවන විට රාජ්‍ය හා පුද්ගලික ස්ථාන, කර්මාන්තශාලා, නිවාස හා කාර්යාල 10,000 වැඩි ප්‍රමාණයකට අපගේ නිෂ්පාදන දායකත්වය ලබාදී තිබේ.
Prasannawelding.com I info@prasannawelding.com I FB-prasannaweldinglk
Supply of All Welding Services I Grill and Doors I Gates I Balconies I Handrailing I Exterior Wall I Glass or Solid Sheet Canopies
Overview
- Category : Business & Technical Services
- Service Type : Masonry & Civil works
Leave feedback about this