On Call
උසස් තත්වයේ PUG පැටවුන් විකිණීමට!
PUG (පග්) යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ඉතා ඉහල ජනප්‍රියත්වයක් ඇති, ඒ වගේම ඉහල වටිනාකමක් ඇති සුනඛ වර්ගයක්. හුරුබුහුටි නමුත් ශක්තිමත් සිරුරක් ඇති, සෙල්ලක්කාර, දඟකාර මෙම සුනඛයින් ඕනෑම පවුලකට ඉතාම අපූරු සාමාජිකයෙක් බවට පත් වනවා නිසැකයි.
මෙම දැන්වීමේ ඇති ඡායාරූප වලින් ඔබට දැකගන්න පුළුවන් මේ දිනවල විකිණීමට සිටින ඉතාම ඉහල තත්වයේ Pug පැටවුන් මුරයක්.
මිලදීගැනීමට කැමති අය මෙහි comment එකක් මගින් හෝ දුරකථන අංකයට ඇමතුමක් ගන්න.
පැටවුන්ගේ පියා තායිලන්තයෙන් සෘජුව ආනයනය කල සහ ශ්‍රී ලංකාවේ පැවති Dog Show වලින් Best of Breed සම්මානය දිනූ ත්‍යාගලාභී සුනඛයෙක්. එම සුනඛයාගේ හිමිකාරිය බොහෝ දෙනෙක් දන්නා හඳුනන මෙලනි තිරිමාන්න මහත්මියයි. පැටවුන්ගේ මව සෘජු ආනයනික පෙළපතකින් උපන් (Double Side imported) සුනඛ ධේනුවක්. මිලදීගන්නා අයට මුදලට සරිලන හොඳ වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම මේ පැටවුන් KASL ලියාපදිංචියක් සහිතයි.
කැමති අය අදම ඇමතුමක් ගන්න.
Overview
- Type of Animal : Dog