WhatsApp-Image-2022-07-21-at-3.47.29-PM
WhatsApp-Image-2022-07-21-at-3.47.29-PM-2
WhatsApp-Image-2022-07-21-at-3.47.29-PM-1
WhatsApp-Image-2022-07-21-at-3.47.31-PM-1
WhatsApp-Image-2022-07-21-at-3.47.31-PM
WhatsApp-Image-2022-07-21-at-3.47.32-PM
WhatsApp-Image-2022-07-21-at-3.47.30-PM-1
WhatsApp-Image-2022-07-21-at-3.47.30-PM-2
WhatsApp-Image-2022-07-21-at-3.47.30-PM
  • July 21, 2022 4:14 pm
  • Matara, Sri Lanka
රු4,950

පොල් කටු අඟුරු ලිප 🔥

⭕බත් ව්‍යංජන ඇතුළු ඕනෑම දෙයක් කාර්යක්ෂම ලෙස පිසිය හැකිය
⭕ටයිල් මතුපිටක පවා තැබිය හැකිය.
⭕අවම විදුලි ප්‍රමාණයක් වැය වේ.
⭕සති තුනකට වරක් පමණක් අළු ඉවත් කිරීම ප්‍රමාණවත් වේ.
⭕ලෝහ භාවිතයෙන් නිපදවා ඇත. (Rice cooker body)
⭕අඩු ඉඩකඩක් පමණක් වැය වේ.
⭕ඉතමක් කාර්යක්ෂම ලෙස ආහාර පිසිය හැකිය.
⭕පහසුවෙන් එහාමෙහා කල හැකිය.
⭕වෙළඳපොලේ ඇති අනෙකුත් නිෂ්පාදන සමඟ සැසදීමේදී යම් ගැටීමකදී බිදී නොයන අතර අඩු දුම් ප්‍රමාණයක් පිට වේ.
⭕ආරක්ෂිත ලෙස ආහාර පාන ඉවීම කල හැකිය.
⭕ලිප ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන සියලුම උපාංග ඇතුළත් කර ඇත.

මිල රු.4950/-

Overview

  • Category : Other Electronics
  • Condition : New

Location

Matara, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service