fgrwrg2556
sdgwe2648
sdvwerg6584
  • June 30, 2022 10:44 am
  • Galle, Sri Lanka
රු4,000

💥Polkatu aguru lipa💥
💥ගෑස් ප්‍රශ්නයට විසදුමක් මෙන්න .

ගැස් සිලින්ඩරේ ගැස් බලලා එපා වෙලාද?
💥දැලි නැ 💥 දුම නැ

💥නිවසටම ගෙන්වාගත් පසු මුදල් ගෙවීමේ පහසුකම් සහිතයි(CASH ON DELIVER )

💥දැලි සහ දුම නොමැතිව ඉවීම් පහසුකම

💥ශ්�රී ලාංකික අපේම නිෂ්පාදනයක් �

💥භුමිතෙල් පෝලින් වල දිනගනන් බලන් ඉදපු කාලේ ඉවරයි කැම ටිකක් උයාගන්න.

🔥🔥🔥ගෑස් වලට වියදම් කරපු කාලය ඉවරයි !!!
මෙන්න අලුත්ම පොල්කටු අගුරු උදුන…🔥🔥🔥

💥නිවසේ ඉතිරි වන පොල්කටු වලින් කෑම පිසිමු. වියදම් ඇත්තේම නැහැ..

💥නවතම පොල්කටු අගුරු ලිප, නව පහසුකම් සමගින් අඩු මිලකට

💥Cash on dilivery praduction ලැබුණු පසු මුදල් ගෙවන්න

🌸තාපය උරාගැනීමට හැකි අමුද්‍රව්‍ය යොදා සකසා ඇත.

💥18kg බරක් දැරිය හැකි වීම
💥සිමෙන්ති සහ මැටි මිශ්‍ර කර සකසා ඇත

⭕පොල්කටු කැබලි,පොල්කටු අගුරැ,දර කැබලි භාවිතා කල හැක
⭕භාවිතය පිලිබද පුර්ණ දැනුම ලබාදීම
⭕පරිසර හිතකාමි නිෂ්පාදනයක්
⭕ආහාරවල රසය ගුනය 100%

🔘අපගේ මිල 4000/=

⭐කුඩා පැල්පතටත් සුවිසල් මැදුරටත් එකම ලිප තමයි

දකුණු පලාත තුල නම් ගාල්ලට පැමිණ රැගෙන යා හැක.

මිලදී ගැනීමට නම් ඔබගේ නම ,ලිපිනය, දුරකතන අංකය අපට එවන්න..
Whtsapp -☎️📱0778116139

Overview

  • Category : Home Appliances
  • Condition : New
  • Item Type : Stove/oven/microwave

Location

Galle, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service