රු7,950
Current නැතත් පාවිච්චි කරන්න පුලුවන් පොල් කටු අගුරු ලිප 👉
🚫දැලි නෑ 🚫 දුම නෑ
📌️ පොල්කටු අගුරු ලිප
♦️Cash on delivery කර දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න
ඩිලිවරි නොමිලේ 😀
💌 භාවිතය -:
විදුලිය සහ පොල්කටු අගුරු භාවිතයෙන්
⁉️ විදුලින නොමැතිව භාවිතා කරන්නෙ කෙසේද?
වාහන බැටරියක් මගින් හෝ පවර් බෑන්ක් එකක් ආදාරයෙන්
💌 මසකට කොපමණ ප්‍රමාණයක් අගුරු භාවිතා කළ යුතුද?
දිනකට තුන් වේලම, ව්‍යාංජන 03ක්, බත සහ වතුර කේතලයක් උයන කෙනෙක්ට, මසකට අගුරු 6kg හෝ 10kg පමණ වැය වේ.
මේ සදහා යන වියදම අවම කර ගැනීමට ඔබ පොල් ගෑමෙන් පසු ඉතුරු වන කටුව අගුරු කරගන්න.
🔴 අමානො තහඩු ආදාරයෙන් මෙය නිමවා ඇත.
⭕ කිසිදු රත්වීමක් නැත.
⭕ තාපය පිට වීමට අවශ්‍ය ආදාරක සකසා ඇත.
⭕ විදුලිය වැය වීම මසකට රු.100/=කට අඩු ප්‍රමාණයක්.
🔴 ගින්දර අඩුවැඩි කිරීමේ පහසුකම් සහිතයි.
Overview
- Category : Home Appliances
- Condition : New
- Item Type : Stove/oven/microwave
Leave feedback about this