• July 5, 2021 5:32 am
  • Negombo, Sri Lanka
රු4,950,000

ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙම වාහනය තව මාස දෙකකින් 50 පැනලා විකුණන්න පුළුවන් ඇස් දෙක වහගෙන.මාස දෙකක් ඉන්න නැතුව දැන් දැම්මේ පොඩි සල්ලි හදිස්සියක් නිසා සත්තයි 49.50 ට අඩුවෙන් දෙන්නේ නැහැ සක්කරයාගේ පුතා වයිමා ආවත් දෙන්නෙ නැහැ .සුපිරිම වාහනක්.ගන්න කෙනෙකුට .බොරුවට කෝල් කරලා අඬන්න එපා.දැන් ඉතින් බොරුවට කමෙන්ට් දාපල්ලකෝ 70ක් දෙන්නම් 80ක් දෙන්නම් කියලා ඒ කට්ටියත් ඉන්න ඕනේ add eka up wenna. Thank u

1st owner.

Overview

  • Category : Cars
  • Model year : 2008
  • Condition : Used
  • Brand : Toyota
  • Kilometers Run : 133000

Location

Leave a Review

Your email address will not be published. Required fields are marked *