7. තියෙන්නෙ දෙහිඕවිට පාරෙන් 8 km දැරණිගල පරෙ අවහම 😊
8.ටේලිෆොන් නම්බරේ – 0715321815 ( වැඩිදුර තොරතුරැ දැනගන්ඩ කතා කරන්ඩ 😌රැපියල් වියදම් කරලා කොල් එකක් ගන්ඩ ලොබ වෙන්ඩ එපා ලමයො 😚)
9 . Ex කරන්නෙ නැ මචන් කැෂ් only 😚
10. Price අහන්ඩ කොල් එකක් දෙන්ඩ එක එකාට එක එක ගණන් කියන පොරක් නෙමෙයි ඔක්කොටම එකම ගාන තමා කියන්නෙ ❤️
Overview
- Category : Motorbikes & Scooters
- Condition : Used
- Brand : Yamaha
- Bike Type : Motorbikes
Features:
- 1.අලුත් ටයර් 😌
- 2.අලුත් බැටරිය 🙂
- පොඩි වැඩ ටිකක් තියෙනවා රැපියල් 5000 ක වගෙ 😇
- 4 මගෙ ගානට අවොත් දෙනවා 😈
- 5.පොත් පත් සෙරම නිරව්ල් 🌍
- 6 එඩිට් කරලා චිස් කැලි වගෙ දලා නැ තියෙන විදිහටමයි දැම්මෙ ( හොදලා නැ හැබැයි ගණන් ගන්ඩ එපා 🥲)
Leave feedback about this