c1-2
c2-2
c3-2
c4-1
c5-1
c6-1
  • May 12, 2022 11:51 am
  • Deraniyagala, Sri Lanka
රු325,000

Ex කරන්නෙ නැ මචන් කැෂ් only 😚
ගිය පාර 3.25 දලා තිබුනේ රටේ පවතින තත්වේ එක්ක ගණන් වැඩියෙන් විකුණන එක හිතට අව්ල් මචන් ඒ නිස මේ දලා තියෙන ගාණත් එහෙ මෙහෙ කරලා දෙනවා අද හෙට කරනවනම් ❤️

Overview

  • Category : Motorbikes & Scooters
  • Condition : Used
  • Brand : Yamaha
  • Bike Type : Motorbikes

Features:

  • 1.අලුත් ටයර් 😌
  • 2.අලුත් බැටරිය 🙂
  • පොඩි වැඩ ටිකක් තියෙනවා ලොකු ගානක් යන්නෙ නැ 10 වෙද්දි සෙරම කරගන්ඩ පුලුවන් ❤️
  • 4 මගෙ ගානට අවොත් දෙනවා 😈
  • 5.පොත් පත් සෙරම නිරව්ල් 🌍
  • 6 එඩිට් කරලා චිස් කැලි වගෙ දලා නැ තියෙන විදිහටමයි දැම්මෙ ( හොදලා නැ හැබැයි ගණන් ගන්ඩ එපා 🥲)
  • 7. තියෙන්නෙ දෙහිඕවිට පාරෙන් 8 km දැරණිගල පරෙ අවහම 😊
  • 8.ටේලිෆොන් නම්බරේ - 0715321815 ( වැඩිදුර තොරතුරැ දැනගන්ඩ කතා කරන්ඩ 😌රැපියල් වියදම් කරලා කොල් එකක් ගන්ඩ ලොබ වෙන්ඩ එපා ලමයො 😚)

Location

Deraniyagala, Sri Lanka

Leave feedback about this

  • Quality
  • Price
  • Service