රු325,000
Ex කරන්නෙ නැ මචන් කැෂ් only 😚
ගිය පාර 3.25 දලා තිබුනේ රටේ පවතින තත්වේ එක්ක ගණන් වැඩියෙන් විකුණන එක හිතට අව්ල් මචන් ඒ නිස මේ දලා තියෙන ගාණත් එහෙ මෙහෙ කරලා දෙනවා අද හෙට කරනවනම් ❤️
Overview
- Category : Motorbikes & Scooters
- Condition : Used
- Brand : Yamaha
- Bike Type : Motorbikes
Features:
- 1.අලුත් ටයර් 😌
- 2.අලුත් බැටරිය 🙂
- පොඩි වැඩ ටිකක් තියෙනවා ලොකු ගානක් යන්නෙ නැ 10 වෙද්දි සෙරම කරගන්ඩ පුලුවන් ❤️
- 4 මගෙ ගානට අවොත් දෙනවා 😈
- 5.පොත් පත් සෙරම නිරව්ල් 🌍
- 6 එඩිට් කරලා චිස් කැලි වගෙ දලා නැ තියෙන විදිහටමයි දැම්මෙ ( හොදලා නැ හැබැයි ගණන් ගන්ඩ එපා 🥲)
- 7. තියෙන්නෙ දෙහිඕවිට පාරෙන් 8 km දැරණිගල පරෙ අවහම 😊
- 8.ටේලිෆොන් නම්බරේ - 0715321815 ( වැඩිදුර තොරතුරැ දැනගන්ඩ කතා කරන්ඩ 😌රැපියල් වියදම් කරලා කොල් එකක් ගන්ඩ ලොබ වෙන්ඩ එපා ලමයො 😚)
Leave feedback about this